
Far Cry 3 ගේම් එක ඔයාලගේ computer එකේ play කරන්න නම් අඩුම තරමින් මෙන්න මේවා තියෙන්න ඕනේ.
OS :- Windows XP, Windows Vista හරි Windows 7
Processor :- Intel Core®2 Duo E6700 @ 2.6 GHz හෝ AMD Athlon64 X2 6000+ @ 3.0Ghz හෝ ඊට වඩා ලොකු එකක්...
Memory :- 2 GB RAM
Graphics: 512MB Video RAM (1GB Video RAM), DirectX9c (DirectX11) Shader Model 3.0 (Shader Model 5.0)
Hard Drive: 15 GB විතර ඕනේ
මේ තියෙන්නේ screenshot ටිකක්,
මේ තියෙන්නෙ Far Cry 3 ගේම් එකේ වීඩියෝ එකක්,
මෙන්න Torrent File එක,





